Saturday, June 29, 2013

සල්ලි හොයන්න අලුත් විදියක්

මම මේක ලියන්න ටික දවසක් ඉදන් හිතාගෙන හිට්යේ අද තමයි වෙලාවක් ලැබුනේ..
මම දැන් ටික දවසක් ඉදන් මේක කරන්නේ මගේ යාලුවෝ දෙන්නෙක් මේක කරනවා කලෙක ඉදන් .. එක්කෙනෙකුට ගිය මාසේ රුපියල් 45000 ලැබුන.. ඊට පස්සේ තමයි මම වැඩේට බැස්සේ.

කොහොමද මේක වැඩ කරන්නේ..?

මේක කෙටියෙන්ම කිවොත් Paid To Click කියන සංකල්පය මත වැඩකරන වැඩසටහනක්.ඒ කියන්නේ මේ වැඩසටහනෙන් අපිට ads පෙන්නනවා. ඒ ads click කරනවට තමයි අපිට එයාල ගෙවන්නේ.. හැබැයි එක දවසකට ඔයාට click කරන්න පුළුවන් ads සීමාවක් තියනවා.

හොයන සල්ලි ගන්නේ කොහොමද..?

ඔව් මේක තමයි අපි හැමෝටම තියන ලොකුම ප්‍රශ්නේ.. නේද? මේ වැඩසටහනෙන් අපිට ක්‍රම දෙකකට සල්ලි ගන්න පුළුවන්. එකක් තමයි   Paypal අනිත් ක්‍රමය තමයි Payza .  හැබැයි ඔයාගේ සල්ලි ගන්න අඩුම තරමේ ඔයා $5 ක්  වත් ads click කරලා හොයාගෙන ඉන්න ඕනේ. $5 තමයි ගන්න පුළුවන් අවමය.

ඔයාගේ account එකට $5 අපුගමන් ඔයාට පුළුවන් withdrow කියන button එක ඔබල ඔයාගේ සල්ලි ගන්න.



කොහොමද මේක පටන් ගන්නේ..?

මේක දිගටම කරන්න මොකද මේකෙන් සල්ලි ගත්තු ගොඩ දෙනෙක් ඉන්නවා අනික මාසෙකට ලොකු ගානක් හොයන්නත් පුළුවන්. හැබැයි ඉවසීමෙන් කරන්න ඕනි හදිස්සි වෙලා කරන්න ගියොත් කවදාවත් හරියන්නේ නැහැ. ඒවගේම හොර වැඩ කරන්නත් එපා..

හරි දැන් අපි පටන්ගමු.

මෙන්න මෙතනමේ තියන්න banner එක click කරලා ඔයාලට පුළුවන් register වෙලා account එකක් හදාගන්න..



register form එක පුරවාගෙන යද්දී එකේ paypal , payza කියන කොටසේ ඔයා paypal නම් පාවිච්චි කරන්නේ paypal register වෙන්න පාවිච්චි කරපු email එක දන්න. payza එක හිස්ව තියන්න ඔයාට payza account එකක් නැත්නම්. ඔයාට account දෙකම තියනවනම් දෙකම පුරවන්න. account එකක්වත් නැත්නම් දෙකම හිස්ව තියන්න register උනාට පස්සේ ඔයාට පුළුවන් ඒවා වෙනස් කරන්න..

ඔයා register උනාට පස්සේ ඔයාට confirmation email එකක් ඔයාගේ register වෙන්න පාවිච්චි කරපු email address එකට එයි. email එකට ගිහින් confirmation link එක click කරලා account එක active කරගන්න..

දැන් LOGIN button එක click කරලා log වෙන්න.

දැන් තමයි ads බල්ලන්න යන්නේ.. මේ පහල රුපයේ තියන විදියට view ads කියන එක click කරන්න.. ඕයා අනිවාර්යෙන්ම හැමදාම ads බලන්න ඕනේ. දවසකට බල්ලන පුළුවන් ads ගානක් තියනවා ඒ ටික බලල ඉවර උනාම ඊලග දවසේ තමි අයෙත් බලන්න පුළුවන් වෙන්නේ.


දැන් ඔයාට ads පෙන්නයි මේ වගේ.. ඔයා ඒ ads click කරන්න..


ad එක click කරාම අලුත් window එකක් open වෙයි. එකේ පහල තියන image එක පෙන්වාවි.. please wait කියන massage එක ඉවර වෙනකම් ඉන්න.


තප්පර 5කින් විතර මෙවිදියේ එකක් load වේවි.එකේ කණපිට හැරිලා තියන image එක තෝරන්න.


දැන් ඔක්කොම හරි.. ඔබේ ගිණුමට සල්ලි එකතු වෙලා ඇති..



මේ විදියට ඔයාගේ සල්ලි ප්‍රමානෙත් ටික ටික වැඩිවෙයි.




දැන් බලමු කොහොමද මේ හම්බෙන ගාන වැඩිකරගෙන මාසෙකට රුපියල් 40000 විතර හොයන්නේ කියලා.

මේ විදියට ලොකු ගානක් හොයන්න නම් අපි referrals හොයාගන්න ඕනි. ඒ කියන්නේ අපි තව කට්ටිය මේකට එකතු කරගන්න ඕනේ. ඔයාට වෙනම refferal link එකක් හම්බෙනවා. එක යාළුවන්ට දීල කියන්න විස්තරේ. එය register උනොත් ඔයාට එක referral එකක් හම්බෙනවා.  referral ගොඩක් තියන අය මාසෙකට රුපියල් 125000 විතර ගන්නවලු.

කොහොමද ඔයාගේ referral link එක දැනගන්නේ..?

ඔයාගේ referral link එක ගන්න ඔයාගේ account එකේ තියන banner කියන button එක ඔබලා එකට යන්න. එතැනදී  ඔයාට ලින්ක් එක ගන්න පුලුවම්න්.


ඇත්තටම මෙයාල සල්ලි ගෙවනවද..?

ඔව් මෙයාල ගෙවනවා. මෙන්න සාක්ෂි..








එහනම් ඔන්න ගොඩක් ලොකු ලිපියක් ලියුවා.. දැන් ඉතින් වැඩේට බහින්න තමයි තියෙන්නේ.